Rs 88,000
Description
For sale by
Chethana Deneth
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Abans AWM-75FA (7.5kg) Fully Automatic Top Load වොෂින් මැෂින් එකක් ඉක්මනින් විකිණීමට ඇත. පෙට්ටිය පිටින්ම (Box Packed) අලුත්ම තත්ත්වයේ පවතී. කිසිසේත්ම පාවිච්චි කර නොමැත. (සීල් තැබූ පොලිතින් කවර පවා එලෙසම ඇත).
• Brand & Model: Abans AWM-75FA
• Capacity: 7.5 KG (Fully Automatic)
• Condition: 100% Brand New (Unopened Box)
• Current Market Price: Rs. 104,990 (Abans වත්මන් මිල)
• Selling Price: Rs. 90,000 (ගණන් හිලව් සාකච්ඡා කරගත හැක)
• Features: 10 Year Motor Warranty, Fuzzy Logic Control, LED Display, Stainless Steel Drum.
අබාන්ස් ප්‍රදර්ශනාගාරයකින් මිලදී ගන්නවාට වඩා රුපියල් 13,000කට වඩා ලාභදායී වේ. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් සාධාරණ මිලකට ලබා දේ. නිවසට පැමිණ පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
• ලිපිනය: 62/1, මගුල්පොකුණ, රාගම.



