මීගොඩ ආටිගල පාර ( බස් අංක 219 ) පෙනෙන දුරින් පර්චස් 10.5 ක තැනිතලා ඉඩමක් විකිනීමට ඇත. හයිලෙවල් පාරේ සිට කිමී 3ක් දුරින් ඇමෙරිකන් වතුර සමාගම අසල පිහිටා තිබේ.
පොල් ගස් 10ක් ඇත. ඉඩමට තාර යෙදූ අඩි 20 පාර.
තෙකලා විදුලිය, නල ජලය සහ දුරකතන පහසුකම් ඇත. බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු.
කතා කරන්න