✨ ආටිගල - මීගොඩ පාරට ඇවිදයන දුරින් අගනා බිම් කොටසක්.බිම් කොටසම ලක්ශ 23/
Prime Lands ආයතනයෙන් මිලදී ගත්, සියලුම උසස් පහසුකම් සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත 🏡🌟
📍 ස්ථානය: ආටිගල, අරලිය මාවත
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 8.4
💰 මිල: පර්චසයක් රු. 275,000/- ක් පමණි 💎
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
💎 ඉඩමේ ඇති විශේෂතා:
🏆 Prime Lands සමාගමෙන් සංවර්ධනය කරන ලද නිල බ්ලොක් එකකි.
📜 නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන් සහ සියලුම නීතිමය ලියකියවිලි සහිතයි.
💧 නළ ජලය, විදුලිය සහ ක්රමවත් කාණු පද්ධති ඇතුළු සියලුම යටිතල පහසුකම්.
🌳 පදිංචියට ඉතාමත් සුදුසු නිදහස්, සාමකාමී සහ වැදගත් වටපිටාව.
Ref No :EE-YS-L-13820