ආටිගල බටවල පාරෙන් පර්චස් 6.80 බිම් කොටසක් විකිණීමට .
බටවල පාරට මීටර් 350 යි.
ආටිගල පාරට මීටර් 900 යි.
ලොලේවල් බස් පාරට විනාඩි පහේන් .
හයිලෙවල් බස් පාරට විනාඩි 10 න්.
නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .