👮♂️ ආරක්ෂක නිළධාරීන්(SO/LSO)
⛳️ සේවා ස්ථානය - ගල්කිස්ස
✨️ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 40ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා - Day 2,200/= , Night 2,400/=
✨️ මාසිකව රු 80,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
✅ ප්රතිලාභ :
🏠️ නවාතැන් සපයනවා
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ සම්මුක පරීක්ෂණ සඳහා
⏩ වයස 30ට වැඩි - 58ට අඩු පිරිමි සහ ගැහැණු නිළධාරීන් නුගේගොඩ ලයිසියම් පාසල වෙත උදේ 9ත් හවස 4ත් අතර පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
🔹 ග්රාමසේවක සහතිකයේ පිටපතක්
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 0774791038 | 0772318544