👮♂️👮♂️ ආරක්ෂක නිළධාරී රැකියා
📌️ රැකියා ස්ථානය : වත්තල
⏩ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 40 - 45ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා රු 2,200/= ගෙවනු ලැබේ.
💰 මාසිකව රු 80,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
🏠 නවාතැන් සපයනු ලැබේ
⏩ සම්මුක පරීක්ෂණ සඳහා :
⏩ වයස අවුරුදු 25 - 58ට අතර අයදුම්කරුවන් වත්තල ලයිසියම් පාසල වෙත උදේ 9.00 ත් හවස 5.00ත් අතර පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 0774791038 | 0772318544 | 0776398532