👮♂️ ආරක්ෂක නිළධාරී රැකියා (SO)👮♂️
⛳ සේවා ස්ථාන - වත්තල
✨️ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 45ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා - 2,200/=
✨️ ඇඳුම (Uniform) - සුදු කමීසය හා කලු කලිසම (VIP Kit)
✨️ මාසිකව රු 80,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
✅ අයදුම් කළ යුතු ආකාරය :
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 4.30 දක්වා
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
✅ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544 | 0774791038