ආරක්ෂක නිළධාරී රැකියා
📌️අහංගම
වගකීම්:
• ආයතනික දේපළ හා සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.
• පැමිණීම් හා පිටවීම් නිරීක්ෂණය කිරීම.
• සැකසහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීම.
• ආරක්ෂක නීති හා ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම.
සුදුසුකම් සහ ප්රතිලාභ:
• වයස අවුරුදු 60ට අඩු මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතු පිරිමි
• වැටුප: රු. 50,000 - 60000/- (ස්ථාවර සහ අනෙකුත් දීමනා ඇතුළුව).
කාර්යශූර, විශ්වාසවන්ත සහ වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0784881453