# ආරක්ෂක නිලධාරී
**ස්ථානය:** පෑලියගොඩ
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### අවශ්‍ය සුදුසුකම්
* වයස අවුරුදු 45ට වැඩි වීම.
* ශාරීරික යෝග්‍යතාවයෙන් පිරිපුන් හා අවංක පුද්ගලයෙකු වීම.
* ආරක්ෂක සේවාව පිළිබඳ පළපුරුද්දක් තිබීම.
* ඉංග්‍රීසි කියවීමේ හැකියාව.
* කොළඹ සහ අවට ප්‍රදේශවලින් පැමිණෙන අය සඳහා විශේෂ ප්රමුඛත්වයක්.
### වැටුප් හා ප්රතිලාභ
* දීමනා සහිතව ආකර්ෂණීය වැටුපක්.