අමතක නොවන උත්සව හා වේදිකා ආලෝකකරණ අත්දැකීම් නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන ඔබව අපගේ කණ්ඩායමට සාදරයෙන් පිළිගනිමු!
✨ අප බලාපොරොත්තු වන සුදුසුකම්:
• උත්සව හා වේදිකා ආලෝකකරණ සැලසුම් කිරීමේ පළපුරුද්ද
• Avolites Tiger Touch Lighting Console සහ Sunlite Suite 2 (Sunlite 2) මෘදුකාංග භාවිතයේ හොඳ දැනුම
• DMX පද්ධති, Lighting Fixtures සහ Lighting Programming පිළිබඳ දැනුම
• ගැටලු හඳුනාගෙන කාර්යක්ෂමව විසඳීමේ හැකියාව
• කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව සහ අවශ්‍ය පරිදි නම්‍යශීලී වැඩ කරන වේලාවන්ට අනුව සේවය කිරීමට සූදානම් වීම