ආහාර විජලන යන්ත්‍රයක් විකිණීමට
එකලා විදුලියෙන් ( single phase ) ක්‍රියා කරයි
සම්පුර්ණයෙන්ම සුදු යකඩින් ( stainles steel ) නිශ්පාදිතයි
24" × 30" ප්‍රමාණයේ සුදු යකඩ දැල් රාමු 12 කි
35kg පමණ වියලා ගත හැක
පිලිගත් සමාගමක් විසින් දේශීයව නිශ්පාදනය කරන යන්ත්‍රයකි
ආයතනය වසා දැමීම නිසා කෙටි කලක් පමණක් පාවිච්චි කරන ලද්දකි
ආහාරවල වර්ණය නොවෙනස්ව ලබාගත හැක
කොළ වර්ග , කුලුබඩු ,ධාන්‍ය , කොස් ,පලතුරු ආදී ඕනෑම ආහාර වර්ගයක් වියලා ගත හැක