ගුවන්තොටුපල ආහාර ඇසුරුම් අංශ සේවක / සේවිකා
===================================
කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ
කේටරින් අන්ශය සදහා
වොශින් / / බෙල්ට්/ කේටරින් /පැකින් අංශ
පුරප්පාඩු සදහා නවක සේවක මහත්ම / මහත්මීන් බදවා ගනු ලැබේ
🎓 *අවශ්‍ය සුදුසුකම්:*
* වයස 18 – 50
* ගැහැණු / පිරිමි
* අධ්‍යාපනය / පළපුරුද්ද අවශ්‍ය නොවේ
🎁 *ඔබට ලැබෙන වාසි:
* වැටුප 65,000/- දක්වා
* ආහාර නොමිලේ
* නවාතැන් පහසුකම්
> වෛද්‍ය පහසුකම්
> සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ
📍යහළුවන්, කණ්ඩායම් ,විවාකයින් එකම ආයතනයකට
----------අධ්‍යාපන සහතික අවශ්‍යම නැත----------,
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැකිය,
සම්මුක පරික්ෂණ නැත බදවාගැනිම් පමනි,
📞 අදම අමතන්න
0762053513 (Ishani)