අප නිවස ආසන්නයේ සිටින කුඩා බලු පැටවුන් පස් දෙනෙක් සදහා ආදරණිය නිවාස සොයනු ලැබේ. පිරිමි පැටවුන් 3 දෙනෙක් සහ ගැහැණු පැටවුන් 2ක් සිටී. මාර්ගයේ සිටින බැවින් අනතුරක් සිදුවීමට විශාල ඉඩක් පවති. ඔවුන් හට ආදරණිය නිවසක් ලබාදීමට කැමති නම්,
අමතන්න -
ස්ථානය - රාගම, බටුවත්ත.