පර්චස් 40 ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත. පවුලක් වාසය කිරීමට ඉතා සුදුසු, නිස්කලංක පරිසරයක පිහිටි දේපළකි.
නිවසේ පහසුකම්:
* කාමර 3
* Living Area
* Dining Area
* Kitchen
* Attached Bathroom
* අර්ධ වශයෙන් නිම කර ඇති Maid Washroom
* දොර සහ ජනෙල් සියල්ල ජැක් (Kos) ලී වලින් නිමවා ඇත
වෙනත් පහසුකම්:
* ලීටර් 1000 ජල ටැංකි 2ක්
* SLT Telecom දුරකථන / Internet සම්බන්ධතාව ලබා ගත හැක
වත්ත තුළ ඇති ගස්:
* අස්වැන්න ලබා දෙන ගම්මිරිස් වැල් 50ක්
* පොල් ගස් 5ක්
* කුඩා පොල් ගස් 2ක්
* තැඹිලි ගස් 3ක්
* කොස් ගස් 3ක්
* රඹුටන් ගසක්
* අඹ ගසක්
* අලිගැටපේර ගසක්
* ජාම්බු ගසක්
* ගොරකා ගස් 2ක්
* සදිකා ගස් 2ක්
* කරඹු ගසක්
ස්වභාවික පරිසරයක පිහිටි, වගා කටයුතු සඳහාත් පවුල් වාසයටත් ඉතා සුදුසු වටිනා දේපළකි.
වැඩි විස්තර සඳහා අමතන්න.