PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 24 දක්වා පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම..
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත නේවාසික බිම් කොටස් අපෙන්...
A9 ප්රධාන මාර්ගයට මුහුණලා , සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට 10km
✅ A9 පාරට මුහුණලා
✅ ජලය
✅ විදුලිය
✅ කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග
✅ වැසිජල කානු පද්ධතිය
✅ පිරිසිදු ඔප්පු
✅ විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅ පර්චසය රු 250,000 සිට ..
✅ මූලික ගෙවීම 25% ක් සහ ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම 10% ක් සහ ඉතිරි මුදලින් 3% බැගින් මාස 40කින් ගෙවන්න ගන්න.
✅ බැංකු ණය පහසුකම් ..
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.