KXD A07 11GB/32GB Brand New - 1 Day Used - With Bill
රු 20,000
Slightly Negotiable
KXD A07 Smartphone එක විකුනන්න තියෙනවා.
විස්තර:
- Model: KXD A07
- RAM: 11GB | Storage: 32GB
- Display: 6.6" HD+ Full Screen
- Battery: 4500mAh Long Lasting
- Camera: AI Triple Rear Camera
- Features: Dual SIM, Fingerprint, Face Unlock
- Color: Orange Titan Gold
තත්ත්වය:
100% Brand New Condition. පාවිච්චි කරලා තියෙන්නේ දවසයි.
2026/08/02 Sujanee Mobile, Medawachchiya වලින් රු 29,000 ට ගත්තේ.
Bill එක, Box එක, Charger, හැම Accessories එකක්ම තියෙනවා.
Warranty තියෙනවා.
මිල: රු 20,000
Reasonable අඩු කරගන්න පුළුවන්
ස්ථානය: Medawachchiya
අමතන්න:
Real buyers only. Time pass එපා