SALE! SALE!! SALE!!! CHRISTMAS LAND SALE !!!
2024 දෙසැම්බර් මස 25 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.
කටුනායක - සීදුව අමන්දොලුව පාරේ කුරුදුවත්ත අමන්දොලුව Assete Line වෙන්දේසිවත්තෙ පර්චර් 10 විකිණීමට පර්චසය 650,000/-
සීදුව පල්ලිය හන්දියට 800m.
රද්දොලුව නිවාස සංකීර්නයට 1.5km
සීදුව කටුනායක බස් පාරට 400m.
සියලුම කර්මාන්තශාලා වලට නුදුරුව.
ඒකල කර්මාන්තපුරයට නුදුරුව
ගංවතුරට යට නොවන ඉඩමක්.
ජලනල විදුලි පහසුකම් සමගින්.
කටුනායක ගුවන් තොටුපළට ඇවිදින දුරින්
නේවාසිකාගාර සදහා සුදුසු සුන්දර වෙල් යායකට මායිම්ව ආරක්ෂිත වැටක් සහිතයි
ඕනෑම බැංකුවකින් බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්..