🔹 විකිනීම සඳහා - වටිනා ඉඩමක් කොග්ගල 🔹
🌴 පොල් ගස් 20ක් සහිත, ගොඩනැගිලි කිසිවක් නොමැති, නිස්කලංක පරිසරයක පිහිටි පර්ච් 121ක ඉඩමක් විකිණිමට ඇත.
📍 ස්ථානය: කොග්ගල, ගිංතොට පාරට හා ගාලු පාරට මීටර් 200ක් දුරින්
🏖️ කොග්ගල වෙරල තීරයට - මීටර් 500
🏝️ මඩොල් දූවට - 1 km
🏛️ මාටින් වික්‍රමසිංහ කෟතුකාගාරයට - 1 km
🏙️ කතලුව නගරයට - 1 km
🛣️ හබරාදුව අධිවේගි පිවිසුමට - 15 km
💰 විකුණුම් මිල: පර්ච් 1ක් රු. 1,000,000.00
📌 නේචර් ලවින්, සංචාරක ව්‍යාපෘතියක් සඳහාද, නිවසක් සාදන්නටද සුදුසු විශිෂ්ට ස්ථානයක්!
🔹 For Sale - Valuable Land in Koggala 🔹
🌴 A 121 perch (approx. 3037.5 sq.m / 0.76 acres) land plot is available for sale. It features 20 coconut trees, is clear of any buildings, and is situated in a tranquil environment.
📍 Location Highlights:
• Location: Koggala, 200 meters from Ginathota Road and Galle Road.
• Koggala Beach: 500 meters
• Madol Doova (Island): 1 km
• Martin Wickramasinghe Museum: 1 km
• Kataluwa Town: 1 km
• Habaraduwa Expressway Interchange: 15 km
💰 Selling Price:
• LKR 1,000,000.00 per perch (One Million Sri Lankan Rupees per perch)
📞 Inquiries:
📌 Note:
• An excellent location suitable for a nature-loving project, a tourism venture, or building a house!