ගාල්ල පින්නදූවෙන් අගනා නේවාසික ඉඩමක් විකිණීමට
--පර්චස් එක Rs.2 85 000/=
පින්නදූව-පිලාන පාරේ අංකොක්කාවල
--පින්නදූව හයිවේ සිට 3.5km
--ගම්සභා පාරේ සිට 500m
--පර්චස් 34
--නිරවුල් ඔප්පු
--විදුලිය සහ ජලනල පහසුකම්
--පාසල, තැපැල් කාර්යාලය 750m දුරින්
--ඉදිරිපසින් අඩි 10 පාර (කොන්ක්රීට් කිරීමට නියමිත), පැත්තෙන් අඩි 4 පාර, අනෙක් පසින් වෙල් යායට මායිම්ව
--නිස්කලංක මනරම් වෙල් යායකට මුහුණලා
--විලා එකකට ඉතා කදිම ස්ථානය සහ පරිසරය
--ගාලු නගරයට ආසන්න සහ සංචාරක ස්ථාන සඳහා ලඟාවීමට ඉක්මන් අධිවේගී මාර්ග පිවිසීම
--පර්චස් එක Rs.2 85 000/=(negotiable)
A Valuable Residential Land to Sell in Pinnaduwa-Galle
--3.5km from Pinnaduwa Highway Exit
--500m from Ankokkawala Gamsabha Road
--34 Perches Land
--Clean deeds
--Water & Electricity facilities available
--500m from Ankokkawala temple
--750m distance to the School & Post office
--Front adjacent road 10 feet wide (to be concreted soon), side adjacent road 4 feet wide, other side adjacent to a lovely paddy field
--Facing a beautiful view of paddy fields in a calm and quiet environment
--Excellent location for a Villa
--A great investment opportunity
--Quick entrance to Highway from Pinnaduwa to access many tourist locations in beautiful down South.
--Rs. 2 85 000/= per perch (negotiable)