Rs 375,000 per perch
Negotiable
Description
For sale by
Indika
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කෑගල්ල - නෙළුන්දෙණිය හන්දියට ආසන්න වටිනා ඉඩමක් විකිණීමට
කොළඹ නුවර මහා මාර්ගයට (A1 Road) ප්රවේශ මාර්ගය සහිත, නෙළුන්දෙණිය හන්දියේ සිට කොළඹ දෙසට මීටර 100 ක් පමණ ගිය පසු එතැන් සිට අතුරු මාර්ගයක පිහිටා ඇති (ශ්රී පඤ්ඤානන්ද මාවත) කොළඹ නුවර මහා මාර්ගයේ සිට මීටර 75 ක් පමණ දුරින් පිහිටා ඇති පර්චස් 25ක පමණ වටිනා ඉඩම විකිනීමට ඇත. මිල සාකච්ඡා කරගත හැකිය
Kegalle - Valuable land for sale near Nelundeniya Junction
A 25-perch plot of land is available for sale, located on a by-road (Sri Pannananda Mawatha) about 75 meters from the Colombo-Kandy Highway, about 100 meters from the Nelundeniya Junction towards Colombo, with access to the Colombo-Kandy Highway (A1 Road).
Price Negotiable



