🏡 ලක්ෂ 135කට වැඩි වියදමකින් ඉදිකළ තෙමහල් නිවසක්… අද ඔබට ලක්ෂ 95 පමණයි! 🔥
💥 මෙවැනි අවස්ථාවක් හැමදාම ලැබෙන්නේ නැහැ!
📍 ස්ථානය - බිබිල, නන්නපුරාව
ඔබේම රුචියට අනුව නිම කරගත හැකි අඩක් වැඩ නිම කළ තෙමහල් නිවසක්, නිස්කලංක පරිසරයක ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්.
✨ දේපළ විස්තර
✅ පර්චස් 60 ඉඩම
✅ අඩක් වැඩ නිම කළ තෙමහල් නිවස
✅ නිරවුල් ඔප්පු
✅ ජල හා විදුලි පහසුකම්
✅ මොනරාගල - බිබිල ප්‍රධාන මාර්ගයට 1.5km
✅ මනරම් වෙල් යායකට මුහුණලා
✅ නිස්කලංක පරිසරය
💰 මිල - ලක්ෂ 95 පමණයි
📌 දේපළ නැරඹීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැකිය.
━━━━━━━━━━━━━━━
📞 අදම අපව අමතන්න!
📩 Inbox එකට Message එකක් එවන්න. ඔබට අවශ්‍ය සියලු විස්තර ලබාදීමට අපි සූදානම්.
🏡 Dream Land & Vehicle Place
“Land Today… A Better Tomorrow…”