👉Two storey house on Hiripitiya Road near Kottawa Expressway entrance is for sale at land value
🔴 Land Value Only 🔴
♦️This house is used as two houses and stairs have been built outside for the upper floor
♦️Lights and water meters are installed separately for the ground floor and upper floor
✴️Perches 5.52
✴️Facing a 20 feet wide road
✴️House 1400 square feet
✴️4 bedrooms
✴️2 bathrooms
✴️ 2 living rooms
✴️ 2 kitchens
✴️One vehicle can be parked in the house
✴️This home is a great opportunity for a buyer to live in or for business or investment
🔺 350 meters to High Level Road
🔺500 meters to Kottawa Makubura highway entrance
🔺1 km to Kottawa Junction
🔴The total value of this house is 82 lakhs
(Prices are negotiable)
👉කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නයේ හිරිපිටිය පාරේ දෙමහල් නිවසක් ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත
🔴 මෙම නිවස ඉඩමේ වටිනාකමට විකිණේ 🔴
♦️මෙම නිවස නිවාස දෙකක් ආකාරයට භාවිතා කරන අයුරින් පිටතින් උඩුමහල සඳහා පඩිපෙල් ඉදිකර ඇත
♦️පහළ මහලට සහ උඩු මහලට වෙන වෙනම ලයිට් සහ වතුර මීටර සවි කර ඇත
✴️පර්චස් 5.52
✴️අඩි 20 ක පුළුල් මාර්ගයකට මුහුණලා ඇත
✴️නිවස වර්ග අඩි 1400
✴️නිදන කාමර 4 යි
✴️නාන කාමර 2 යි
✴️සාල 2 යි
✴️කුස්සි 2 යි
✴️නිවසේ එක් වාහනයක් ගාල් කර ගත හැක
✴️මෙම නිවස මිලදී ගන්නා කෙනෙකුට පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා හෝ ආයෝජනය සඳහා අනගි අවස්ථාවකි
🔺හයිලෙවල් පාරට මීටර් 350 යි
🔺කොට්ටාව මාකුබුර හයිවේ පිවිසුමට මීටර් 500 යි
🔺කොට්ටාව හන්දියට කිලෝ මීටර් 1 යි
🔴මෙම නිවසේ මුළු වටිනාකම ලක්ෂ 82 යි
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)