කුඩා දරුවකුට පැදවිය හැකි කළු පැහැති අගනා සෙල්ලම් කාර් එක. ඉක්මනින් විකුණනු ලැබේ. ඉතා හොඳ තත්වයේ ඇත. සතියක් පමණක් පාවිච්චි කර ඇති මෙම කාරය අලුත්ම තත්වයේ ඇත. . අමතන්න. නිරෝෂ්.