Easily accessible to many leading schools (Dharmaraja, Mahamaya, Trinity, CIS-Kandy, St.Anthony's, Vidyartha..)
A stand alone house with a small garden
Parking space for 1 vehicle
A safe and peaceful residential neighborhood within Kandy city limits
Kitchen with pantry cupboards
Bathroom with hot water
A separate outside toilet
No pets allowed
No brokers please
නගරාසන්න ප්‍රධාන පාසැල් වන ධර්මරාජ, මහමායා, ත්‍රිත්ව, CIS, ශා.අන්තොනි , විද්‍යාර්ථ ආදි පාසැල් වෙත ඉක්මනින් ළඟා වීමේ හැකියාව
කුඩා වත්තක් සහිත තනි නිවසකි
එක් වාහනයක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිස්කලංක හා ආරක්ෂාකාරී නේවාසික වටපිටාවක් සහිතව මහනුවර නගර සීමාවේ පිහිටා ඇත
මුළුතැන්ගෙය පැන්ට්‍රි කබඩි සහිතය
නාන කාමරයට උණු වතුර සපයා ඇත
නිවසින් පිටත වැසිකිළියක් ඇත
සුරතල් සතුන් අනුමත නොකරමි
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි