Rs 1,500,000 per perch
Negotiable
Description
For sale by
Seyad
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
හුණුපිටිය ප්රදේශයේ ප්රමුඛ පෙළේ නේවාසික ඉඩමක් විකිණීමට...
හුණුපිටිය ගංවතුර රහිත ප්රදේශයක පර්චස් 10ක ඉහළ නේවාසික වටිනාකමක් සහිත ඉඩමක් විකිණීමට ඇත...
කොළඹට මිනිත්තු 25යි (11 Km)...
හුණුපිටිය දුම්රිය ස්ථානයට මිනිත්තු 5 යි.
කටුනායක ගුවන්තොටුපළට විනාඩි 35 යි
හුණුපිටිය අක්බාර් පල්ලියට 550m...
ඉන්ධන පිරවුම්හල, දුම්රිය ස්ථානය, ප්රමුඛ පාසල් සහ රෝහල් ඉතා ආසන්නයි..
පිරිසිදු ඔප්පු (Clear Deeds)..
විදුලිය, රජයේ ජල සැපයුම සහ දුරකථන පහසුකම් ඇත.
ඉඩම් ප්රමාණය: පර්චස් 10යි
පර්චසයක් රු. ලක්ෂ 15යි
A Residential Land for Sale in Hunupitya-
A valuable 10-perch residential land available for sale, located in a highly residential and flood-free area.
25 minutes’ drive to Colombo.
5 minutes to Hunupitiya Railway station
35 minutes to Katunayak airport
550 m to Hunupitya Akbar town mosque.
Close to fuel station, railway station, leading schools, and hospital.
Clear title deeds.
Electricity, government water & telephone lines available.
Land Size: 10 Perches
Price: 1.5M per perch value
WhatsApp/IMO only
Direct Contact: -No agents
Mr:- Seyad



