ඔබේ අලුත්ම නිවහන තනාගන්න ගැලපෙනම කදිම තැන අතුරුගිරියෙන් මෙන්න .
190 ගොඩගම ප්‍රධාන බස් පාරට හා 136 කොට්ටාව පාර, වල්ගම හන්දියට මැදිව අතුරුගිරිය ඥානවිමල මාවතෙන් සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට.
මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8 සීමිත බිම්කොටස් කිහිපයක් අතුරින් හොඳම බිම්කොටස දැන්ම වෙන්කර ගන්න.
🎄නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
🎄තෙකලා විදුලිය
🎄නල ජලය
🎄කොන්ක්‍රීට් කාණු පද්ධති හා
🎄තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
🎈190 ගොඩගම පාරට 500M
🎈වල්ගම මංසන්ධියට 300M
🎈අතුරුගිරිය මංසන්ධියට 1KM
🎈පුංචි අතුරුගිරිය මංසන්ධියට 1KM
🎈හෝමාගමට 3KM
🎈කොට්ටාවට 3KM
🏥අතුරුගිරිය රජයේ රෝහල හා පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
🔰මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.