1.හතරැස් ඉඩම.
2.නිරවුල් ඔප්පු.
3.කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට හා අතුරැගිරිය අධිවේගී මාර්ග පිවිසුමට ඉතා සමීපය.
4.රැක්මල්ගම නිවාස සංකීර්ණය අතළඟින්.
5.කොන්ක්රීට් කාණු පද්ධති, තාර යෙදූ පුළුල් මාර්ගයක,තෙකලා විදුලිය,නල ජළ පහසුකම් සමන්විතයි.
6.පර්චස් 10 කැබලි වශයෙන්ද මිළදී ගත හැක.
7.ජාතික පාසල්,ජාතික රෝහල්, gym, jogging track, supermarket ඇතුළු සියලුම නාගරික පහසුකම් අතලඟින්.