මහනුවර කුණ්ඩසාල නගරයේ ප්‍රධාන මාර්ගයට ඉතාමත් ආසන්නව සහ සුපිරි නිවාස සංකීර්ණවලට සමීපව වටිනා පර්චස් 20ක් විකිණීමට ඇත. නිවසක් සමඟ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්තානයක් හෝ වෙනත් වාණිජ කටයුත්තක් සදහාද යෝග්‍යවේ.පර්චසය ලක්ෂ 12 1/2. මිල සාකච්ඡා කල හැකිය.