Dear Students/Parents,
We are pleased to offer Advanced Level Accounting classes in both English and Sinhala mediums, available for both individuals and groups. Our classes are led by a professionally qualified lecture panel with over 15 years of experience in the accounting field.
This course is not just designed to help you pass your term or GCE exams but is also an essential step in your accounting journey. We are committed to guiding you to success in your Advanced Level exams and beyond, providing continuous support even after your exams.
We kindly request that only students or their parents contact us. Please reach out via our WhatsApp number to arrange a meeting where we can discuss our unique approach and how we tailor our teaching to your specific needs in Advanced Level accounting.
Thank you!
ආදරණීය දූ දරුවනි/දෙමාපියණි,
වසර පහළවකට වඩා පළපුරුදු, ගණකාධිකරණ ක්ෂේත්රයේ වෘත්තීමය සුදුසුකම් හා පුහුණුව ලත් ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙහෙයවන අපොස උසස් පෙළ ගිණුම්කරණ විෂය සඳහා වන තනි හා කණ්ඩායම් පන්ති සඳහා වෙන් කරවා ගැනීමට ඔබත් මෙහි ලබාදී ඇති වට්සැප් අංකය හරහා සම්බන්ධ වන්න.
අපගේ මෙම පාඨමාලව හුදෙක් අපොස උසස් පෙළ ගිණුම්කරණ විභාගය පමණක් මූලික කරගෙන සකසන ලද්දක් නොවන අතර, ගිණුම්කරණ ක්ෂේත්රයේ අනාගත මංමාවත් සඳහා හෙළි කරලීමට අවශ්‍යය ශක්තිමත් පාදමක් සැකසීම වෙනුවෙන් සකස් කරන ලද්දක් වේ. එබැවින් අපොස උසස් පෙළ විභාගය සඳහා ඔබගේ අපේක්ෂිත ඉලක්කය මුදුන් පමුණුවා ගැනීමට මෙම පාඨමාලාව නිතැතින්ම මග සලසන අතර අපොස උසස් පෙළ විභාග කඩඉමෙන් පසුවද අප ආචර්ය මණ්ඩලයේ නොමද මඟ පෙන්වීම ඔබට ලැබෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා පහත සඳහන් වට්සැප් අංකය හරහා සම්බන්ධවන්න.
දෙමාපියන් හෝ දරුවන් පමණක් ලබා දී ඇති අංකය හරහා සම්බන්ධවීමට කාරුණික වන්න.
ස්තූතියි!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!