මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත එහෙත් තවම සුදානම් නැතිව අසමත්වේයැයි හෝ A/B සාමාර්ථයක් ලබාගැනීමට නොහැකිවේයැයි සිතා අධෛර්යමත්වන දරුවන් වෙනුවෙන්ම පවත්වනු ලබන දින 10 කඩිනම් පුනරීක්ෂණ පන්තිය.
🔥 විෂයනිර්දේශයම 100% ආවරණය කරනු ලැබේ!🔥
දරුවාට පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ අනුමාන ප්‍රශ්නපත්‍ර පන්ති වේලාව තුළදීම කරවා ලකුණෙන් ලකුණ වැඩිකරගන්නා ආකාරය කියාදී විභාගයට 100% සූදානම්කර ආත්මවිශ්වාසයක් ගොඩනගන බැවින් දරුවාට සැහැල්ලු මානසිකත්වයකින් යුතුව විභාගයට සහභාගීවිය හැක.
නිවසට පැමිණ ඉගැන්වීමේ කටයුතු සිදුකරන බැවින් දරුවා සිටින මට්ටම හදුනාගෙන ඉගැන්වීමටත්, දරුවාට අසීරු විශයකරුණු සඳහා වැඩි අවධානයක් යොමුකිරීමටත් හැකියාව ඇත.
🟠දරුවන් කිහිපදෙනකුට වුවද එකවර ඉගැන්විය හැක!🟠
දිනයක් සහ වේලාවක් වෙන්කරවාගැනීමට පහත අංකයට අමතන්න, නැතහොත් Whatsapp පණිවිඩයක් යොමුකරන්න!
(බොරැල්ල,නුගේගොඩ,මහරගම,හෝමාගම අවට දරුවන් සඳහා විශේෂයි.)