උසස් පෙළ භෞතික විද්‍යාව. (PHYSICS )
THEORY CLASS
REVISION CLASS
PAPER CLASS
THEORY පන්තිය තූල එක විෂය කරුණකින් ගැටලු 300ක විසදුම් ලබා දෙමින් සියලු THEORY කරුණු සවිස්තරව පැහැදිලි කරනු ලබයි. PAPER පන්තිය තුල යම්කිසි වාර විභාගයකට පෙර එම වාර විභාගයට අදාල ප්‍රශ්න පත්‍ර කට්ටල 20ක් සවිස්තරව පැහැදිලි කරනු ලබයි. REVISION පන්තිය තුල සෑම දිනකම මුල් පාඩම් සියල්ල කෙටි නිබන්ධන මගින් මතක් කරමින් නැවත අඩුපාඩු නිවැරදි කරයි. 1980 සිට නිර්දේශයට අදාල සියළු ගැටළු සවිස්තරව පැහැදිලි කරනු ලබයි. විභාගයට පෙර අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 200ක් TIMING වලට ලියා පැහැදිලි කරනු ලබයි. 2024, 2025 විභාග වර්ෂ සදහා පන්ති ලගදී (APRIL) ආරම්භ කරමි. අති සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පැමිණෙන්න.
PRABHATH PERERA.