🚀 Master Advanced Level Physics & Secure Your A/A+ Grade! 🚀
Are you aiming for top results in your Advanced Level Examinations? Join our specialized AL Physics tuition program tailored to boost your confidence and problem-solving skills!
📚 Syllabuses Covered:
Local Syllabus (Sinhala & English Medium)
International Syllabuses: Pearson Edexcel & Cambridge (AL)
✨ Class Options:
Individual Classes (Tailored one-on-one attention)
Small Group Classes (Interactive learning with focused guidance)
🌟 Key Features of the Program:
Comprehensive Theory & Revision: Clear explanation of concepts from fundamentals to advanced levels.
20+ Years Past Paper Discussion: Thorough coverage and step-by-step analysis of past exam papers.
Famous School Model Papers: In-depth discussion of model papers from leading schools to master exam-style questions.
Proven Grade-A Strategy: Specially designed structured program focused on achieving A & A+ grades.
Time Management & Exam Techniques: Learn time-saving strategies and smart answering methods.
Individual Progress Monitoring: Continuous assessment and personal support for every student.
📍 Locations / Mode: [ Home Visits inside Colombo / Location / Online]
Sinhala Version (සිංහල)
🚀 උසස් පෙළ භෞතික විද්‍යාවෙන් (AL Physics) A / A+ සාමාර්ථයක් උදෙසාම වෙන්වූ සුවිශේෂී පාඨමාලාව! 🚀
A/L Physics ගොඩදාගන්න නිවැරදිම මගපෙන්වීම! සංකීර්ණ විෂය කරුණු සරලව හා තර්කානුකූලව ඉගෙනගෙන විභාගයට ඉහළම ලකුණු ලබාගැනීමට අදම එකතු වන්න.
📚 ආවරණය වන විෂය නිර්දේශ (Syllabuses):
දේශීය විෂය නිර්දේශය (Local Syllabus): සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය (Sinhala & English Medium)
ජාත්‍යන්තර විෂය නිර්දේශ (International Syllabuses): Pearson Edexcel සහ Cambridge
✨ පන්ති පැවැත්වෙන ආකාරය:
තනි පන්ති (Individual Classes) - විශේෂ අවධානය සහිතව.
කුඩා කණ්ඩායම් පන්ති (Small Group Classes) - සක්‍රීය ඉගෙනුම් වටපිටාවක් සහිතව.
🌟 පාඨමාලාවේ විශේෂතා:
වසර 20ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers): සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ ගැඹුරු විශ්ලේෂණය.
දිවයිනේ ප්‍රමුඛතම පාසල්වල ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers): ප්රමුඛ පාසල්වල ප්‍රශ්න පත්‍ර ආවරණය කරමින් විභාග රටාවට හුරු කිරීම.
A / A+ ශ්‍රේණි සඳහාම විශේෂයෙන් සකස් කළ වැඩසටහන: ඉහළම සාමාර්ථයක් ඉලක්ක කරගත් සංවිධානාත්මක අධ්‍යයන රටාව.
කාල කළමනාකරණය සහ විභාග උපක්‍රම: ප්‍රශ්නවලට නිවැරදිව හා ඉක්මනින් පිළිතුරු ලියන ආකාරය පුහුණු කිරීම.
සෑම සියලුම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය.
📍 ස්ථානය / ක්‍රමය: [ imside Colombo/ Online]
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



