📚 සිද්ධාන්ත හා පුනරීක්ෂන පංති
⭐ විභාගය ඉලක්ක කරගත් ඉගැන්වීමේ ක්‍රම, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකඡාව
🎖️️ විශය කරුණු සරලව සහ දරුවාට අවබෝධ වන පරිදි ඉගැන්වීමේ හැකියාව
👥 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා නිවසට පැමිණේ
🎓 රාජ්‍ය විශ්ව විද්‍යාලයීය උපාධිය සහිත ගුරුවරයෙකු විසින් පංති මෙහෙයවනු ලබයි
💲 අයකිරීම්
රු.2000