S. Withanage සර්ගේ උසස් පෙළ (A/L) නව විෂය නිර්දේශයට අදාළ ICT පොත් දෙකම (12 සහ 13 ශ්‍රේණි - සිංහල මාධ්‍යය) ඉතා අඩු මිලකට විකිණීමට ඇත. මිල: පොත් දෙකම රු. 3,000 යි (Fixed Price)මාධ්‍යය: සිංහල මාධ්‍යය (Sinhala Medium)තත්ත්වය: ඉතා හොඳ පිරිසිදු මට්ටමේ පවතී (Good Condition) ලබාදෙන ආකාරය: දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට තැපැල් (Post) මගින් හෝ Courier මගින් නිවසටම එවිය හැක. (තැපැල් ගාස්තු ගැනුම්කරු විසින් දැරිය යුතුය). ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් කැමති අයෙක් Call හෝ WhatsApp පණිවිඩයක් එවන්න.