🎓 A/L 2026 History Class Revision
විභාගයට තව මාස 6 යි!
A/L 2026 විභාගයට සූදානම් වීමට,
විෂය නිර්දේශය මුල සිටම පැහැදිලිව සාකච්ඡා කරන 06 මාසික සම්පූර්ණ පාඨමාලාවක් ආරම්භ වේ.
📅 ආරම්භය – 2026 පෙබරවාරි මස පළමු සතිය
📍 ස්ථානය – සවිය උසස් අධ්‍යාපන ආයතනය, අතුරුගිරිය
✔️ පුනරීක්ෂණ පන්ති
✔️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සමග විශේෂ අවධානය
👨🏫 සුදම් ජීවන්