🎓 A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන
📚 2028, 2027 සහ 2026 කණ්ඩායම් සඳහා
📈 ගිණුම්කරණයට A එකක් ඕනෙද?
ගිණුම්කරණය ඔයාට ලේසිම හා කැමතිම විෂයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරන අදම අප හා එක් වන්න!
🔔 පළමු දිනය – නොමිලේ!
➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමට හැකිය.
➡️ එන්න ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න!
📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free)
📌 මාසික පංති ගාස්තුව - 2500
👨🏫 පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්,
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂවෙදී උපාධිධාරියෙක් ලෙසත් සහ වෘත්තීමය ගණකාධිවරයෙක් ලෙසත් හා අත්දැකීම් බහුල පළපුරුදු ගුරුවරයෙකු ලෙසත්, මා ගිණුම්කරණය විෂය තුළ ඇති සියලුම විෂය කරුණු සිසුන්ට සරලව, පැහැදිලිව ඉතා ප්‍රයෝගික වූ උදාහරණ මගින් ඉගැන්වීම සිදු කරයි.
📚 අපගේ පාඨමාලාවේ විශේෂත්වය:
✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
✅සෑම පන්තියකම recordings ලබාදීම
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්,
1.නම.
2.උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද.
3.විෂය
4.WhatsApp Group එකට ඇතුලත් අංකය.
යන විස්තර ඇතුලත් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟