සිංහල මාධ්‍ය, ජීව විද්‍යාව.
◼ Theory, Revision ,Paper Class
◼ තනි හා කුඩා කණ්ඩායම් පන්ති. ( Online / Home visit)
◼ වසර 8ක පලපුරුද්ද සහිත උපාධිධාරී ජීව විද්‍යා ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.
◼ නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකෙරේ.
✅ ඉගැන්වීමේ වැඩපිළිවෙල 📃
◾ 2027 A/L (2nd / 3rd Shy) - ලකුණු මට්ටම සීඝ්රයෙන් ඉහළ නංවන විශේෂ පුනරීක්ෂණ වැඩපිළිවෙළ
◾2028 / 2029 A/L (Theory) - මූලික සංකල්ප සරලව පැහැදිලි කෙරෙන සිද්ධාන්ත පන්ති
✍ නිරන්තර ඇගයීම 📑
◾ කෙටි කාලීන ආවරණය: සම්පූර්ණ විෂය නිර්දේශය සැලසුම් සහගතව ආවරණය කිරීම.
◾විභාග ඉලක්කගත ප්‍රවේශය: පසුගිය විභාගවල නිතර අසන ප්‍රශ්න රටා සහ විශේෂ විෂය කොටස් කෙරෙහි දැඩි අවධානය.
◾මතක තබාගැනීමේ උපක්‍රම: සංකීර්ණ ජීව විද්‍යා කොටස් මතක තබාගැනීමට Short Notes සහ විශේෂ කෙටි ක්‍රම.
◾පුද්ගලික අවධානය: දරුවාගේ දැනුම් මට්ටම අනුව සකස් කළ ඉගැන්වීම් රටාව.
📚 විභාග ඉලක්ක කරගත් සූදානම් කිරීම ⏱
◾ සෑම ඒකකයක් අවසානයේදීම Unit Test මඟින් දුර්වලතා හඳුනාගෙන නිවැරදි කිරීම.
◾වසර 10+ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සම්පූර්ණ සාකච්ඡාව.
◾පළාත් ප්‍රශ්න පත්‍ර සහ විභාග ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers).
◾විභාගයේදී සම්පූර්ණ ලකුණු ලබාගැනීමට අවශ්‍ය Structured / Essay ලිවීමේ නිවැරදි රටාව සහ කාල කළමනාකරණය.

.
- ප්‍රගීත් කස්තුරිආරච්චි (BSc. in Biological Sciences) -
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.