A house with all the required facilities near Delkanda(Nugegoda)to be rented , 700m from the Delkanda junction. A small parking space available for a small vehicle. This is a ground floor house. An Advance of 6 months required.
සියලු පහසුකම් සහිත නිවසක් දෙල්කඳ (නුගේගොඩ) කුලියට දීමට ඇත. දෙල්කඳ හංදියේ සිට 700 mක් දුරින් පිහිටා ඇත. කුඩා වාහනයක් සඳහා නවතා තිබීමේ පහසුකම් ඇත. මේ පහල තට්ටුවේ නිවසක් වන අතර මාස හයක අත්තිකාරම් මුදල් අවශ්‍ය වේ.