Posted by
Owner
Member since January 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
A/C කාර්මික ශිල්පීන් සහ සහායකයින් සඳහා පුරප්පාඩු
========================================
* අපි අපගේ කීර්තිමත් සමාගම සඳහා දක්ෂ හා වෙහෙස මහන්සි වී වැඩ කරන පිරිමි අපේක්ෂකයෙකු සොයමින් සිටිමු.
* ස්ථානය : බුළුගහ හන්දිය, කැලණිය
* පිරිමි අපේක්ෂකයින් සඳහා.
* පුහුණු හෝ නුපුහුණු කාර්මික ශිල්පීන් සඳහා පුරප්පාඩු ඇත.
ප්රතිලාභ
======
* ආකර්ශනීය වැටුප් පැකේජය. (100,000/- දක්වා )
* ආහාර සහ නවාතැන් සපයනු ලැබේ
අයදුම් කිරීමේ ක්රමය
================
* ඉහත තනතුර සඳහා සුදුසුම අපේක්ෂකයා ඔබ බව ඔබට හැඟේ නම් දුරකථන අංකය ලබා ගැනීමට "අයදුම් කරන ආකාරය" මත ක්ලික් කරන්න.
වැඩි විස්තර සඳහා අමතන්න...
0772668494
Vacancy For A/C Technician and Helpers
===================================
* We are Looking for a Smart and Hardworking Male Candidate for Our Reputed Company.
* Location: Bulugaha Junction, Kelaniya
* For male candidates.
* Vacancy available for trained or untrained technicians.
Benefits
======
* Attractive salary package up to 100,000/-
* Food and Accommodation Provided
Method of applying
================
* If you feel you are the ideal candidate for the above position, click on "HOW TO APPLY" to get the phone number.
Call for More Details...
0772668494

