💼 තනතුර : A/C නඩත්තු කාර්මික (A/C TECHNICIAN)
=======================
💠 සුදුසුකම් :
【~】✪ HVAC/AC තාක්ෂණික දැනුම
【~】✪ තාක්ෂණික manual කියවීමේ හැකියාව
【~】✪ ගැටළු විසඳීමේ හා සේවාදායක සේවාවේ දක්ෂතාව
【~】✪ පුහුණු හෝ නුපුහුණු අවුරුදු 55ට අඩු අපේක්ෂකයෙකු විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ AC ස්ථාපනය සහ පරීක්ෂා කිරීම
【~】✪ දෝෂ හඳුනාගැනීම සහ අලුත්වැඩියා කිරීම
【~】✪ නිතර නඩත්තු (ෆිල්ටර් පිරිසිදු කිරීම, ගෑස් මට්ටම් පරීක්ෂා කිරීම)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අදම අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 075 733 4737 / 075 733 4736
# 📧 ඊ-මේල් ලිපිනය : talent@quesslanka.com
📪 ලිපිනය :
QUESS
WINNING TOGETHER
රැකියා ඇබෑර්තු