#අරං අවුරුද්දක් විතර .
#ඩබල් ශොක් තියෙනවා
#සමහර තැන්වල මළකඩ සහ ගියර් සෙට් එක දාන්න ඕන.එක ටයරයක් දාන්න ඕන.
#කතා කරල මිල වෙනස් කරමු.
#වට්සැප් නම්බරයට මැසේජ් දාන්න කෝල් ගන්න එපා.