උසස් තත්ත්වයේ ඉඩමක් සඳහා ආයෝජනය කිරීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න ..
ගාලු පාර හරහා සියලුම නගරයන් වෙත ඉක්මනින් සම්බන්ද විය හැක , ගාලු පාරට ඇවිදින දුරින්
• බැංකු
• සුපිරි වෙළඳසැල්
• ගබඩා
• ෆාමසි
• ජිම්
අනුමත සැලැසුම්
නල ජලය
තෙකලා විදුලිය
අනුමත කරන ලද සැලසුම් සමඟ නව ගැනුම්කරුට වහාම ගොඩනැගීම ආරම්භ කිරීමට සූදානම් ඉඩම
දැන්ම අමතන්න......