Rs 20,000
Negotiable
Description
For sale by
abeywarna Prasanna
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Panasonic brand එකේ 9000 BTU AC මැෂින් දෙකක් විකිණීමට ඇත.
මැෂින් දෙකම හොඳ තත්වයෙන් පවතින අතර විදුලි වියදම ඉතා අඩුයි.
ඉතා ඉක්මනින් room එක cool කරන අතර භාවිතා කිරීමට පහසුයි.
ස්ථාපනය (installation) සහ නඩත්තු කිරීමද ඉතා පහසුයි.
Makola ආසන්නයේ පිහිටා ඇත.



