හෝමාගම, දියගම ප්‍රදේශයේ සුන්දර කුඹුරකට මුහුණලා ඇති පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත
=====================================================================
* ස්ථානය: හෝමාගම, දියගම, ජම්බුගස්මුල්ල හන්දිය, සුන්දර කුඹුරකට මුහුණලා.
* ඉඩම් ප්‍රමාණය: පර්චස් 08
* පර්චසයක් : 475,000/-
වැඩිපුර විස්තර
===========
* අඩි 20 පුලුල් මාර්ගය
* පිලියන්දල හෝමාගම මාර්ගයට මීටර් 50 යි.
* කොට්ටාව තලගල මාර්ගයට මීටර් 150 යි.
* දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට හා දියගම මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික පීඨයට 1000m යි
* හෝමගමට (6.3 km), කොට්ටාවට (7.8 km)
* කහතුඩුව අධිවේගී පිවිසුමට (3.4 km)
* ජලය විදුලිය සහිතයි
* මනරම් වටපිටාවක් සහිතයි
* NSBM හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට (7.6 km)
* මෑතකදී මිලදී ගත් නිරවුල් ඔප්පු සහිත ඉඩමකි
* ඉඩම තක්සේරු මුදල ලක්ෂ 72යි. (2022 වර්ෂයේදී ගණනය කර ඇත.)
* ඉඩම පර්චස් 8 යි. Plan අනුමතයි.
වැඩි විස්තර සඳහා අමතන්න....
8 Perches of Land for Sale in Homagama, Diyagama, Facing a Beautiful Paddy Field
=====================================================================
* Location: Homagama, Diyagama, Jambugasmulla Junction, facing a beautiful paddy field.
* Land Size: 08 Perches
* Per Perch : 475,000/-
More Details
============
* 20 feet wide road
* 50 meters to Piliyandala Homagama road.
* 150 meters to Kottawa Thalagala road.
* 1000m to Diyagama Mahinda Rajapaksa Stadium and Diyagama Moratuwa University
* Affiliated Faculty of Technology
* Homagama (6.3 km), Kottawa (7.8 km)
* Kahatuduwa Expressway Entrance (3.4 km)
* Water and electricity
* Beautiful surroundings
* NSBM Green University and Mahinda Rajapaksa College (7.6 km)
* Recently purchased land with clear deeds
* Land valuation is 72 lakhs. (Calculated in 2022.)
* Land is 8 perches. Plan approved.
Call for More Details....
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for sale in Close to Homagama Godagama
6.0 perchesMEMBERColombo, Land For SaleRs 675,000 per perch7 days
Land for Sale - Homagama
10.0 perchesMEMBERColombo, Land For SaleRs 405,000 per perch35 days
Land for Sale in Homagama
10.0 perchesColombo, Land For SaleRs 22,000,000 total price40 days
Land for Sale in Homagama
6.3 perchesMEMBERColombo, Land For SaleRs 1,090,000 per perch16 days