Rs 10,000
Negotiable
Description
For sale by
ITDR Cele
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
16GB (8GBx2) Samsung DDR4 2133MHz Desktop RAM විකිණීමට ඇත.
මගේ පරිගණකයේ භාවිතා කළ, ඉතා හොඳ තත්ත්වයේ ඇති Samsung DDR4 8GB RAM කාඩ්පත් 2ක් (Total 16GB) විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත, 100% ක් හොඳින් ක්රියා කරයි. (HP පරිගණකයකින් ගලවන ලද Original Samsung RAM වේ).
පරිගණකය Upgrade කළ බැවින් විකුණනු ලැබේ. Dual Channel ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසුයි (දෙකම එකම මාදිලියේ බැවින්).
Specifications:
Brand: Samsung (HP Original Part)
Capacity: 16GB (8GB කාඩ්පත් 2කි)
RAM Type: DDR4 Desktop RAM (PC4)
Speed/Frequency: 2133 MHz (2133P)
Condition: Used (ඉතා හොඳ තත්ත්වයේ ඇත)
මිල (Price): LKR 10,000 (each)
වැඩි විස්තර සඳහා ඉහත අංකයට ඇමතුමක් දෙන්න නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න.



