Used metal rolling shutter door for sale. Suitable for shops, garages, warehouses, or commercial buildings.
● Height: 8 feet
● Width: 10 feet
● Complete shutter set with rails and accessories included
● Strong and durable steel construction
● Condition: Used, in good working condition
● Available for immediate pickup
___________________________________________________
අඩි 8 උස සහ අඩි 10 පළල ඇති ශක්තිමත් යකඩ රෝලින් ෂටර් දොරක් විකිණීමට ඇත. කඩ සාප්පු, ගරාජ්, ගබඩා සහ ව්‍යාපාරික ස්ථාන සඳහා ඉතා සුදුසුයි.
✔️ උස – අඩි 8
✔️ පළල – අඩි 10
✔️ රේල් සහ අවශ්‍ය කොටස් සමඟ
✔️ භාවිතා කළ නමුත් හොඳ තත්ත්වයේ ඇත
✔️ වහාම ලබා ගත හැක