Rubber land this is ideal for land sale Also.land to welipanna highway entrence 4 minutes Drive.wide road, elecelectricity, water & Telephone facility are available.
රබර් වගාව සහිත අගනා ඉඩමක් විකිණීමට.
වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 4ක ධාවන දුරකින් පිහිටා ඇත.
පුළුල් මාර්ග පහසුකම් සහිත අතර, විදුලිය, ජලය සහ දුරකථන පහසුකම් ද ලබාගත හැක.
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු වටිනා ඉඩමකි.
මතුගම නගරයට 10Km
ඇලුත්ගම නගරයට 15Km