An 84 perches land in Niwudawa, Panadura. Ideal for residential purposes with a house. It is a good residential area and a very good shape land with all the facilities. The land has a 15 feet road access. This land is located 3 kilometers away from the “Kurusa Handiya”, Panadura. This is a unique investment opportunity whose price is increasing day by day.
නිවසක් සහිත නේවාසික කටයුතු සඳහා වඩාත් සුදුසු අගනා පර්චස් 84 ඉඩමක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. ඉඩමට අඩි 15 මාර්ග ප්‍රවේශය සහිතව පානදුර කුරුස හංදියට කිලෝමීටර් 3 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
මෙම ඉඩම පර්චස් 10ක සහ පර්චස් 14ක කැබලි 6 ලෙස කොටස් වශයෙන්ද විකුණනු ලැබේ.
This land is also being sold in parts as 6 lots of 10 perches and 14 perches.
පර්චස් 84ක් එකවර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂ වට්ටමක්.
Special discount for buyers who purchase 84 perches at once.
House Features:
Land Extent: 10 Perches
Floor Area: 1200 Sq. Ft.
Bedrooms: 2
Bathrooms: 1
Living areas
Kitchen
- 7.5 Km to Panadura town
- පානදුර නගරයට 7.5 Km
- 7 Km to Galanigama highway interchange.
- ගැලනිගම අධිවේගී මාර්ග හුවමාරුවට 7 Km.
- 6 Km to Lyceum International school.
- ලයිසියම් ජාත්‍යන්තර පාසලට 6 Km.
-Tap Line water, Electricity, Telephone and other necessary facilities are available.
-නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Clear deed with good title report
- හොඳ හිමිකම් වාර්තාවක් සහිත පැහැදිලි ඔප්පුව.
- Very convenient location with all necessary urban facilities.
- අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.