RK Enterprises Pvt Ltd – 80mm Thermal Auto Cutter Desktop POS Printer (USB + LAN)
🔸 Brand: XPRINTER
🔸 Model: 80T
🔸 Warranty Options:
🔹 06 Months – LKR 10,500.00
🔹 01 Year – LKR 12,500.00
🔸 Connectivity: USB + Network (LAN)
🔸 Design: Auto Cutter | Wall Mountable
🔸 Paper Support: 80mm width paper
🔸 High-Speed Printing: Up to 300mm/s supported
🔸 Page Mode Printing Supported
🔸 ESC/POS Commands Compatible
🔸 Operating System Compatibility:
Windows | Linux | Android | iOS | OPOS | macOS
🔸 Cutter Durability: Up to 1.5 Million Cuts
🔸 Print Head Life: 150KM
🔸 Standard Printing Speed: 230mm/s
💫 ඔබගේ පාරිභෝගිකයින්ට පිරිසිදු, ලස්සන සහ වෘත්තීයමය Bill එකක් ලබාදීමට කැමති නම්,
💫 අඩුම මිලට ගුණාත්මක POS Printer එකක් දැන් RK Enterprises Pvt Ltd වෙතින් ලබාගන්න.
💫 කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින ඔබට,
➡️ පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
➡️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery)
💫 වෙනත් දිස්ත්‍රික්ක සඳහා
➡️ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
💫 වගකීම් කාලය අවසන් වූ පසුවද
➡️ අවශ්‍ය සියලුම අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
💫 ඔබට කැමති පරිදි භාණ්ඩ තෝරාගැනීමට
➡️ අප ආයතනයට පැමිණෙන්න.
💫 විශ්වාසදායක වගකීම් සහ අලවියෙන් පසු උසස් සේවාව
Best Warranty & After-Sales Support
💼 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 For More Information – Visit or Contact Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!