MSI Modern 14 Core i3 11th Gen / 8GB RAM / 256GB SSD (Factory Sealed)
📝 Description (English):
Selling my carefully used MSI Modern 14 laptop in excellent working condition. Ideal for students, office work, programming, and daily tasks.
* Model: MSI Modern 14 C11M
* Processor: 11th Gen Intel(R) Core(TM) i3-1115G4 @ 3.00GHz
* RAM: 8.00 GB DDR4 (3200 MT/s)
* Storage: 256GB Superfast SSD
* Condition: 100% working perfectly. Never opened or repaired (Original Factory Seal is completely intact).
* Body: Minor cosmetic scratches on the palm rest area, otherwise very clean.
* Windows 11 Pro installed.
* All keys, trackpad, ports, Wi-Fi, and webcam are working perfectly.
* Good battery life. Comes with the original charger.
Price: Rs. 85,000 (Negotiable) Call/Message for more details. Location:
Wattala. & Galle.
ඉතා හොඳ තත්ත්වයේ පවතින MSI Modern 14 ලැප්ටොප් පරිගණකය විකිණීමට ඇත. අධ්‍යාපන කටයුතු, කාර්යාලීය වැඩ, ප්‍රෝග්‍රෑමින් සහ එදිනෙදා වැඩකටයුතු සඳහා ඉතාමත් සුදුසුයි.
* මොඩල් එක: MSI Modern 14 C11M
* Processor: 11th Gen Intel(R) Core(TM) i3-1115G4 @ 3.00GHz
* RAM: 8.00 GB DDR4 (3200 MT/s)
* Storage: 256GB Superfast SSD
* තත්ත්වය: 100%ක් හොඳින් වැඩ කරයි. කිසිදු දෝෂයක් නොමැත. කිසිම දිනක ගලවා හෝ රෙපෙයාර් කර නැත (Original Factory Seal එක එලෙසම ඇත).
* බාහිර පෙනුම: කීබෝඩ් එක දෙපැත්තේ සුළු සීරීම් කිහිපයක් ඇත.
* Windows 11 Pro ස්ථාපනය කර ඇත.
* Wi-Fi, Webcam, Ports සහ Keyboard සියල්ලම කිසිදු දෝෂයකින් තොරව වැඩ කරයි.
* හොඳ බැටරි ආයු කාලයක් ඇත. Original Charger එකද ලැබේ.
මිල: රු. 85,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක) වැඩි විස්තර සඳහා අමතන්න. ස්ථානය
වත්තල හා ගාල්ල.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

MSI Modern 15 i3 13th Gen Laptop
MEMBERGampaha, Computers & TabletsRs 98,99028 days
Core I3 12TH GEN Processor
MEMBERGampaha, Computer AccessoriesRs 43,50034 days
HP Core I3 3rd Gen Laptop
Gampaha, Computers & TabletsRs 17,00044 days
Dell Intel Core i3 11th Gen Laptop
Gampaha, Computers & TabletsRs 87,00031 days